මගේ ප්‍රථම ආදරේ
සුවද හද තියා
ඒ උතුම්ම ආදරේ
රැගෙන ඔබ ගියා..
හුදෙකලා සිතේ මගේ
පෙම් හැගුම් මවා
තනිකමත් දුකත් තියා
ඔබ කොහේ ගියා..
මට මගේ සිතත් නැති
ආදරෙත් නැති
මට ඔබත් පෙමත් නැති
සුවද ලග ඇති..
මට මගේ සිතත් නැති ආදරෙත් නැති මට ඔබත් පෙමත් නැති සුවද ලග ඇති
හුදෙකලා සිතේ මගේ පෙම් හැගුම් මවා
දමිත් අයියගේ සුපිරියක් තමා
Aniwa
මට මගේ සිතත් නැති
ReplyDeleteආදරෙත් නැති
මට ඔබත් පෙමත් නැති
සුවද ලග ඇති
හුදෙකලා සිතේ මගේ
Deleteපෙම් හැගුම් මවා
දමිත් අයියගේ සුපිරියක් තමා
ReplyDeleteAniwa
Delete