අද අපි වෙනස් දෙයක් කරන්න හිතුවා. අපි මේ දෙන සින්දුවට ඔයාලගෙ අදහස් කියන්න. ඔබට හැඟෙන විදිය ...අරුත... මේ ඕනම දෙයක්...
ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදූ පැතුම් පියුමන්
පෙති තලා දමා, මලසුනේ හෙළා
මට තබා ගොසින් කඳුලැල්
පුජාසනය අඳුරුයි
විමනේ පහන නිවිලා
පුජාසනය අඳුරුයි
විමනේ පහන නිවිලා
මා දෑස දුකඳුරු ගෙයි
ඔබගේ නමින් යදිනා
ආයාචනය ඔබටයි
දෙවිඳේ මසිත දරනා
ආයාචනය ඔබටයි
දෙවිඳේ මසිත දරනා
මේ යාතිකා ගැයූමයි
ඔබගේ සරණ පතනා
Original Singer: ChandralekhaPerera
Lyrics: Kularatne Ariyawansa
Music : Dr Rohana Weerasinghe
Niyamayi. Chandraleka mahathmiyagen passe meka eyage duwa kiyala thiyanawa dekka. mama asama sinduwak.
ReplyDeleteආදරය ගැන කියවෙන ලස්සන සිංදුවක්. කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති සිංදුවක්
ReplyDeleteNiyamayi. lassanama sinduwak
ReplyDeleteජේසු ක්රිස්තුස් වහන්සේට කරන ආයාචනයක්
ReplyDelete