Thursday 21 January 2016

Stan - EMINEM

EMINEM ගේ රසිකයෙක් සියදිවි හානි කරගනී!!!!!!!


මාෂල් බෲස් මැතර්ස් එහෙම නැතිනම් එමිනෙම් කිව්වම රැප් සංගීතය මතකයට එන්නේ නිතැතින්ම. ඒ තරමටම ඔහුගේ නම රැප් සංගීතය හා බැඳිලා තිබෙනවා. මොහුගේ රැප්බොහොමයක විශේෂත්වය වන්නේ ඒ නිර්මාණ වල තිබෙන්නේ ඔහුගේම ජීවිත කතාව සහ ඔහුගේ ජීවන අත්දැකීම්. උදාහරණයක් ලෙස 'මොකින්ග්බර්ඩ්' ගීතය ඔහු කියන්නේ ඔහුගේ දියණියන් දෙදෙනාට. ඒ තුල ඔවුන්ගේ ජීවිත වල සිදුවූ නොයෙක් හැල හැප්පීම් පිලිබඳව කියැවෙනවා. මොහු ගැන කතා කිරීමට දේ නම් එමටයි. නමුත් අද මගේ වෑයම ඔහුගේ මා සිත්ගත් ගීතයක් ගැන අදහස් ඔබ හමුවේ තැබීමටයි.

මේ ගීතය නම් වෙන්නේ 'Stan' යනුවෙන්. මෙහි ඩිඩො (Dido) විසින් තමයි Featuring පාට් එක කරන්නේ. මෙතැනදී Featuring ගැනත් යමක් කියන්න අවශ්‍යයි. මොකද මේක බොහොමයක් ගීත වල තිබුනාට සමහරුන්ට මෙය ප්‍රශ්නයක්. Featuring එහෙමත් නැත්නම් feat / ft.යනුවෙන් හැඳින්වෙන්නේ ගීතයේ ප්‍රධාන ගායකයා හෝ ගායිකාවට අමතරව ගීත කොටස් වලට සහභාගී වන කෙනාව. මෙය යුග ගායනයෙන් ත්‍රමක වෙනසක් ගන්නවා. මොකද මෙතැන Featuring කරන කෙනා අවශේෂ ගායකයා හෝ රැප් ආටිස්ට් ලෙස තමයි හැඳින්වෙන්නේ.

මුලින්ම ගීතයට පිවිසෙන්නේ ඩිඩෝ...

මෙය ඩිඩෝ ගීතවත් කලත් මෙයින් කියැවෙන්නේ EMINEM ගේ රසිකයෙක් ලෙස ගීතයෙහි හඳුන්වා දෙන සහ ගීතයේ ප්‍රධාන චරිතය වන 'Stan' පිලිබඳවයි. ගීතයේ කියැවෙන පරිදි Stan යනු Eminem ගේ රසිකයෙක්. නිකම්ම රසිකයෙක් නෙමේ. Eminem ව තමාටම ආරූඩ කරගත්, ඔහු වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට මැලි නොවෙන ආකාරයේ රසිකයෙක්. ඔහුගේ කාමරය පුරාම Eminem ගේ රුව රැගත් පෝස්ටර් වලින් පිරිලා. Stan විවාහකයි. ඔහුගේ බිරිඳ දරු ප්‍රසූතියකට සූදානමින් තමයි සිටින්නේ. Stan ට කුඩා සහෝදරයෙක් සිටිනවා. ඔහුගේ නම Matthew.

"මගේ තේක නිවෙන්නට වෙලා, මට තාමත් පුදුමයි ඇයි මම ඇඳෙන් නැගිටලා ආවෙ කියලා. මොකද මේ උදේ පාන්දර පෙනෙන්නට තිබෙන්නේ ඉතා අඳුරු වැහිබර කාලගුණයක්. අඳුරු වළාකුලු මගේ ජනේලයෙන් පෙනුනත් ඒ පෙනෙන්නේ බොහොමත්ම ටිකයි. එ සියල්ලම අලු පැහැයට හැරවී ඔබේ පින්තූරය බිත්තියේ සටහන් වෙනවා. ඒක බොහොම සුන්දරයි" මේ කියන්නේ Stan විසින්.

Stan විසින් Eminem ට ලිපියක් ලියනවා.

දයාබර 'ස්ලිම්' (මෙහිදී Eminem තමාව හඳුන්වා ගන්නේ 'ස්ලිම්' යනුවෙන්),
මම ඔබට ලිපි කිහිපයක් එව්වා, ඒ එකකටවත් තවම පිලිතුරක් නෑ. මම මගේ සියලුම අංකයන් එහි පහලින් සඳහන් කර තිබුනා. පසුගිය සරත් ඍතුවේදී ලිපි දෙකක් එව්වා. සමහරවිට ඔබට එය ලැබුනේ නැතිව ඇති. සමහරවිට තැපැල් ස්ථානයේ වරදක් වෙන්නත් පුලුවනි. සමහර වෙලාවට ලියුම් කවරයේ ලිපිනය ලියන විට මගේ අතින් කුරුටු ගෑවෙනවා. කමක් නෑ, කොහොම වුනත් ඒක යකාට ගියාවේ. ඉතින් කොහොමද ඔබේ සැප සනීප. ඔබගේ සිඟිති දියණිය කොහොමද? හොඳින් ඉන්නවද?ඔබ දන්නවාද, මගේ බිරිඳත් ගැබ්ගෙන. මම පියෙක් වෙන්න ආසන්නයි. ඔබ දන්නවද මට දුවෙක් ලැබුනොත් මම ඇයට 'Bonnie' කියල නම් තබනවා.

මම ඔබගේ 'Uncle Ronnie' ගැන කියවලා තියෙනවා. මට කණගාටුයි. මට හිටියා යහලුවෙක්, ඔහු ඔහුගේ දිවි නහගත්තා. ඔහු ගැන සිත්න්නේ නැති ඔහුව නුවමනා කෙල්ලෙක් නිසා.

මම දන්නවා ඔබ සමහරවිට හැමදාම මම මේ කියනදේ අහනවා ඇති, ඒත් මම කියන්න ඕනෙ මම තමයි ඔබගේ හොඳම රසිකයා. මගේ ගෙදර බිම් මහලකුත් තිබෙනවා. ඔබට මතක ඇතිනේ ඔබ සහ 'ස්කෑම්' ඔබගේ බිම් මහලේ කරපු දේවල්. මට තිබෙනවා කාමරයක් ඒක පුරාම තිබෙන්නේ ඔබගේ රුව සහිත පොස්ටර්. ඔබ 'Rawkus' සමග කලදේටත් මම බොහොම කැමතියි.

මම හිතන්නේ මම ලියපු දේවල් ඔබට තේරෙයි කියලා. මට පිළිතුරු ලියලා එවන්න.
මම මේ ලියන්නේ ඔබ සමග පොඩි කතාවකට...

මෙයට ඔබගේම හොඳම රසිකයා
Stan..

//ඉතින් මේ ලිපියෙන් කියන්නට හදන්නේ ඔහු Eminem ගේ හොඳම රසිකයෙක් බව. ඔහු ගැන හොඳින් දන්නා බව. ඔහුගේ සහ Eminem ගේ ජීවිත සමාන බව. මෙයින්ම පෙනී යනවා නේද මේ Stan කියන පුද්ගලයා ගොස් තිබෙන දුර.//

Stan ගේ ලිපියට Eminem ගෙන් ප්‍රතිචාරයක් ලැබෙන්නේ නෑ. මේ නිසා Stan තීරණය කරනවා තවත් ලිපියක් ලිවීමට...

දයාබර 'ස්ලිම්' 
ඔබ තවමත් මගේ ලිපියට පිලිතුරු සැපයුවේවත් හෝ මට ඇමතුමක් ලබාදුන්නේවත් හෝ නෑ. මම බලාපොරොත්තුවෙනවා ඔබට අවස්ථාවක් තිබුනා කියලා. මට තරහා නෑ. නමුත් මම හිතනවා ඔබ ඔබේ රසිකයන්ට පිළිතුරු නොසැපයීම නම් ඔබ කරගන්නා විශාල මෝඩකමක්. ඔබගේ සන්දර්ශනය අවසනදී ඔබට මා සමග කතා කිරීමට නොහැකිනම් ...ඔබ ඇත්තටම එසේ කලයුතු නෑ... නමුත් ඔබට තිබුනා Matthew ගේ සමරුපොත අත්සන් කරන්න. ඔහු මගේ කුඩා සොහොයුරා, ඔහුට තාම අවුරුදු හයයි. ඔහු සීතලේ ගැහෙමින් වෙව්ලමින් පැය හතරක් බලා සිටියා ඔබ ලවා ඔහුගේ සමරු පොත අත්සන් කරගන්න. ඔබ නිකම්ම එය ප්‍රතික්ෂේප කර දැමුවා. ඒක මහ කැත වැඩක්. ඔබ Matthew ගේ ලෝකයේ වීරයා. ඔහුට ඕනෑ කරන්නේ ඔබ වගේ වෙන්න. ඔහුට ඒක මටත් වඩා ඕන කර තිබෙනවා. මට ඒ තරම්ම තරහා නෑ..නමුත් මම කැමති නෑ මාව රවට්ටනවාට..
ඔබට මතකද අපි වල මුනගැසුනාම ඔබාකිව්වා, මම ඔබට ලිපියල් එව්වොත් ඔබ අනිවාර්යයෙන්ම පිලිතුරු ලිපියක් ලියල එවනවා කියලා...

බලන්න සමහර වෙලාවකට මම ඔබ වගේමයි කියා හිතෙනවා. මමත් මගේ පියාව දැනසිටියේ නෑ. ඔහු පුරුදුවෙලා හිටියා අම්මාව හැම තිස්සේම රවට්ටන්න වගේම ඇයට තඩි බාන්නටත්. ඔබගේ ගීතවල කියැවෙනදේ මගේ සැබෑ ජීවිතයට ආදේශ කරගන්න පුලුවන්. මට එපාම කරපු දවසක් ආවාම මම කරන්නේ ඈතට වාහනය පදවාගෙන ගිහිල්ලා ඔබේ සිංදුවලට සවන් දීම. ඒකෙන් මගේ ආතතිය නැතිවෙනවා. 
මම මගේ පපුවේ ඔබගේ නම කොටාගෙන තිබෙනවා. සමහර වෙලාවට මම මගේ අත පය කපාගෙන බලනවා, මට බලා ගන්න ඕනෙ එතකොට කොච්චර ලේ ගලනවද කියල. ඒක හරියට 'ඇඩ්‍රිනලින් හෝමෝනය' වගේ. එයින් දැනෙන වේදනාව ඉතා හදිසියේ එන දෙයක්.  

බලන්න ඔබ කියන සියලුදේ හරි. මම ඒකට ඔබට ගෞරව කරනවා. මගේ බිරිඳට ඔබ ගැන ඊර්ශියායි, මොකද මම හැමතිස්සෙම ඔබ ගැනමයි කතා කරන්නේ. එකට ඇය කැමති නෑ. නමුත් මම ඔබව දන්න තරම් ඇය දන්නේනෑ. කවුරුත්ම දන්නේනෑ. ඇය දන්නේ නෑ අපි වගේ මිනිස්සු ඉහලට යනකොට දැනෙන විදිය. ඔබ මට ඇමතුමක් ලබා දිය යුතුයි මිත්‍රයා..මම තමයි ඔබ ඉදිරියේදී නැතිකරගන්නා ඔබේ හොඳම රසිකයා. 
මෙයට Stan
ප.ලි
අපි එකට එක්විය යුතුයි...

//Stan ගේ මේ ලිපියටත් පිලිතුරු ලැබුනේ නැත. මෙයින් කිපෙන් ඔහු Eminem ට ඔහුගේ හඬ පටයක් යැවීමට කටයුතු කරයි. එය සිදු කරන්නේ තමන්ගේ වාහනය පදවාගෙන යන අතරතුරය. ඔහු වාහනය වේගයෙන් පදවාගෙන යයි. එසේ යන අතරතුර හඬ පටයට තමන්ගේ හඬ පටිහත කරයි. කුමකින් කුමක් සිදුවේද? අපි බලමු...//

මේ ඔහු හඬ පටයට පටිගත කිරීමට පවසන දෑය....

මහත්මයාණනි, මම මගේ රසිකයන්ට අමතන්නට, ලියන්නට හොඳටම හොඳයි නේද?
මේ මම නුඹට එවන අවසන් යොමුවයි. මාස හයක් ගතවුනා, මම ඔබගෙන් පිලිතුරක් ලැබෙන්න සුදුසු නැද්ද? මම දන්නවා මගේ පසුගිය ලිපි දෙකම ඔබට ලැබුනා කියලා. මොකද ඒ ලිපි දෙකේ ලිපින මම පැහැදිලිව ලිව්වා.

එහෙනම් මම මගේ හඬ පටය ඔබට එවනවා. මම හිතනවා නුඹ ඒක අහවි කියලා. මම දැන් ඉන්නේ මගේ කාරයේ. මම මාර්ගයේ ඉතා වේගයෙන් මගේ කාරය පදවමි ඉන්නේ. ඒ මදිවට මම වොද්කා අඩි පහක් ගහලා ඉන්නේ, ඉතින් නුඹ කියනවද මට එහෙම වාහනය පදවන්න කියල. නුඹ දන්නවද Phil Collins ගේ 'In the air tonight' කියන ගීතය. ඒකේ අර ගිලෙමින් සිටිනා තැනැත්තාව බේරාගන්නට හැකියාවක් තිබූ අනෙක් පුද්ගලයා. හැබැයි ඔහු බේරාගත්තේ නෑ.
Phil සියලු සිද්දිය දැකලා තිබුනා. පසුව ඔහුගේ සන්දර්ශනයකදී ඔහුව දක්නට ලැබෙන්නේ. මෙයත් හරියට ඒ වගේමයි. ඔබට මාව ගිලීමෙන් බේරාගන්නට තිබුනා. දැන් ඉතින් ප්‍රමාද වැඩියි. මම දැන් සෑහෙන ගිලිලා. මට හරිම නිදිමතයි. මට ඕනෑ කරල තිබුනේ ඔබගෙන් පුංචිම ලිපියක් හෝ ඇමතුමක්. මම බලාපොරොත්තු වෙනව ඔබ තේරුම් ගනීවි කියලා.
මම කාමරයේ තිබෙන ඔබේ සියලුම  පෝස්ටර් ඉරලා දැම්මා. මම ඔබට ආදරෙයි ස්ලිම්. අපිට එකට ඉන්න තිබුනා. ඒ ගැන ටිකක් හිතලා බලපන්. ඔබ එය විනාශ කරගෙන ඉවරයි. මම හිතනව දැන් නුඹට හරියට නිදාගන්න බැරිවෙයි. නුඹට එය සිහිනෙන් පෙනෙයි. එවිට නුඹට නිදාගන්න බැරිවෙයි. නුඹ නින්දන් කෑගසයි.
මම හිතනවා නුඹගේ හෘද සාක්ෂිය නුඹව කා දමාවි. නුඹට මා නැතිව හුස්ම ගන්න පවා බැරිවේවි.
//මේ අතර ඔහුට ඔහුගේ බිරිඳගෙන් ඇමතුමක් ලැබේ. ඔහු ඇයට බැන වදියි.//
ස්ලිම්, නුඹට ඇහෙනවද ඒ මගේ බිරිඳගේ කෑගැසුම් හඬ. මම ඇගේ බොටුව ඉරා දැමුවේ නෑ. මා ඇයව නාන කාමරයේ ගැට ගසා ආවේ. බලපන් මම නුඹ වගේ නෙමේ.
ඇය හොඳටම හුස්ම හිරවෙලා විඳවාවී. අවසානයේ ඇය මැරිලා යාවි.
දැන් අපිට සමුගැනීමට කාලය හරි. මම දැන් පාලම සමීපයේ සිටින්නේ.
අයියෝ....එතකොට මම කොහොමද මේ හඬ පටය නුඹට ලබාදෙන්නේ......
\\කාරය පාලමෙන් පහලට වැටේ\\

Eminem, Stan ට පිළිතුරු ලිපියක් ලියයි...

දයාබර Stan,
මම හිතන් හිටියේ ඔබට ඉක්මනින් පිලිතුරු සැපයීමට. නමුත් මම ගොඩක් වැඩ වල හිරවෙලා හිටියේ. ඔබේ බිරිඳ ගැබ්ගෙන ඇතිබව ඔබ දන්වා තිබුනා. ඇයට කොහොමද? ප්‍රසූතියට කොපමන කල් තිබෙනවද?
බලන්න මිත්‍රයා ඔබගේ දුවට ඒ නම දැමීම නම් මට සිදුකරන අධික ප්‍රශංසාවක් වගේ. මේ සමග ඔබගේ කුඩා සොහොයුරාට මා අත්සන් කල සමරු පොතක් එවනවා.
එදා ප්‍රසංගයේදී ඔබව මට මගහැරෙන්න ඇති. ඒ පිලිබඳව මම සමාව අයදිනවා. ඒක මම හිතලා කරපු දෙයක් නොවේ.
ඒත් මේ ඔබ සිරුර කපා ගැනීමක් ගැන කියලා තිබ්බා. මොකද්ද  ඒ මෝඩ වැඩේ. මොනවද නුඹට වෙලා තියෙන්නේ.
ඔබට යම් පීඩාකාරී තත්වයක් තිබෙනවා Stan. මා සිතනවා ඔබ යම්කිසි උපදේශන සේවාවක් ලබාගත්තොත් හොඳයි කියලා. ඔබ මානසික පීඩනයට පත්වෙලා. අනික් එක මොකද්ද අපි දෙන්නා එකට ඉන්න ඕනෙ කියන මෝඩ කතාව. ඒ වගේ කතා නිසා මට ඔබව නැවත දකින්නට පවා හිතෙන්නේ නෑ. මම හිතන්නේ ඔබ සහ ඔබේ බිරිඳට එකිනෙකා අවශ්‍යයි. ඔබ ඇයට මීට වඩා සැලකිය යුතුයි.
මම හිතනවා ඔබට මේ ලිපිය වෙලාවට කියවන්නට ලැබෙයි කියලා. ඔබ ඔබේ ජීවිතයට හානියක් කරගන්නට මත්තෙන්. නුඹ දැන් සිටින විදිය හොඳයි. නුඹට අවශ්‍ය තරමක විවේකය පමනයි.
මට සතුටුයි මම ඔබව ප්‍රබෝධමත් කෙරුවාට. ඒත් ඇයි නුඹ මේ තරම් පිස්සු වැඩ කරන්නේ.
තේරුම් ගන්න උත්සහ කරපන්.මට නුඹව මගේ රසිකයෙක් විදියට අවශ්‍යයි. නමුත් මේ වගේ විකාර වැඩ කරන්න එපා.

මම දැක්කා සති දෙකකට කලින් ප්‍රවෘත්ති වල යම් සිදුවීමක්. මම ඒකෙන් දැඩි කම්පනයට පත්වුනා. එක් බීමත් පුද්ගලයෙක් ඔහුගේ කාරය පාලමකින් පහලට වට්ටගෙන අධික වේගය නිසාවෙන්. ඔහු ඔහුගේ බිරිඳව නාන කාමරයේ ගැටගසා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇය ගැබ්බරව සිටියා කියලයි තිබුනේ. ඔහුගේ කාරයේ තිබිලා හඬ පටයක් සොයාගෙන තිබනවා. ඒක කාටද කියලා එහි සඳහන් වී නෑ. මට ඒක මේ මතකයට ආවා. ඒකෙ ඒ පුද්හලයාගේ නම....ම්...ම්....බුදු සන්තෝ ඒ ඔබ!!!!!!!

[Chorus - Dido:]
My tea's gone cold I'm wondering why I got out of bed at all
The morning rain clouds up my window and I can't see at all
And even if I could it'll all be gray, but your picture on my wall
It reminds me, that it's not so bad, it's not so bad.

[1st Chorus: volume gradually grows over raindrop background]
[2nd Chorus: full volume with beat right after "thunder" noise]

[Eminem as 'Stan']
Dear Slim, I wrote you but you still ain't calling
I left my cell, my pager, and my home phone at the bottom
I sent two letters back in autumn, you must not-a got 'em
There probably was a problem at the post office or something
Sometimes I scribble addresses too sloppy when I jot 'em
but anyways; fuck it, what's been up? Man how's your daughter?
My girlfriend's pregnant, too, I'm bout to be a father
If I have a daughter, guess what I'ma call her?
I'ma name her Bonnie
I read about your Uncle Ronnie, too, I'm sorry
I had a friend kill himself over some bitch who didn't want him
I know you probably hear this everyday, but I'm your biggest fan
I even got the underground shit that you did with Skam
I got a room full of your posters and your pictures man
I like the shit you did with Rawkus, too, that shit was phat
Anyways, I hope you get this man, hit me back,
just to chat, truly yours, your biggest fan
This is Stan

[Chorus - Dido]

[Eminem as 'Stan']
Dear Slim, you still ain't called or wrote, I hope you have a chance
I ain't mad - I just think it's FUCKED UP you don't answer fans
If you didn't wanna talk to me outside your concert
you didn't have to, but you coulda signed an autograph for Matthew
That's my little brother man, he's only six years old
We waited in the blistering cold for you,
four hours and you just said, "No."
That's pretty shitty man - you're like his fucking idol
He wants to be just like you man, he likes you more than I do
I ain't that mad though, I just don't like being lied to
Remember when we met in Denver - you said if I'd write you
you would write back - see I'm just like you in a way
I never knew my father neither;
he used to always cheat on my mom and beat her
I can relate to what you're saying in your songs
so when I have a shitty day, I drift away and put 'em on
'Cause I don't really got shit else so that shit helps when I'm depressed
I even got a tattoo with your name across the chest
Sometimes I even cut myself to see how much it bleeds
It's like adrenaline, the pain is such a sudden rush for me
See everything you say is real, and I respect you 'cause you tell it
My girlfriend's jealous 'cause I talk about you 24/7
But she don't know you like I know you Slim, no one does
She don't know what it was like for people like us growing up
You gotta call me man, I'll be the biggest fan you'll ever lose
Sincerely yours, Stan
-- P.S.
We should be together, too

[Chorus - Dido]

[Eminem as 'Stan']
Dear Mister I'm-Too-Good-To-Call-Or-Write-My-Fans,
this'll be the last package I ever send your ass
It's been six months and still no word - I don't deserve it?
I know you got my last two letters;
I wrote the addresses on 'em perfect
So this is my cassette I'm sending you, I hope you hear it
I'm in the car right now, I'm doing 90 on the freeway
Hey Slim, I drank a fifth of vodka, you dare me to drive?
You know the song by Phil Collins, "In the Air Tonight"
about that guy who coulda saved that other guy from drowning
but didn't, then Phil saw it all, then at a show he found him?
That's kinda how this is, you coulda rescued me from drowning
Now it's too late - I'm on a 1000 downers now, I'm drowsy
and all I wanted was a lousy letter or a call
I hope you know I ripped all of your pictures off the wall
I love you Slim, we coulda been together, think about it
You ruined it now, I hope you can't sleep and you dream about it
And when you dream I hope you can't sleep and you SCREAM about it
I hope your conscience EATS AT YOU and you can't BREATHE without me
See Slim; [*screaming*] Shut up bitch! I'm trying to talk!
Hey Slim, that's my girlfriend screaming in the trunk,
But I didn't slit her throat, I just tied her up, see I ain't like you
'Cause if she suffocates she'll suffer more, and then she'll die, too
Well, gotta go, I'm almost at the bridge now
Oh shit, I forgot, how'm I supposed to send this shit out?
[car tires squeal] [CRASH]
.. [brief silence] .. [LOUD splash]

[Chorus - Dido]

[Eminem]
Dear Stan, I meant to write you sooner but I've just been busy
You said your girlfriend's pregnant now, how far along is she?
Look, I'm really flattered you would call your daughter that
and here's an autograph for your brother,
I wrote it on the Starter cap
I'm sorry I didn't see you at the show, I musta missed you
Don't think I did that shit intentionally just to diss you
But what's this shit you said about you like to cut your wrists, too?
I say that shit just clowning dogg,
c'mon - how fucked up is you?
You got some issues Stan, I think you need some counseling
to help your ass from bouncing off the walls when you get down some
And what's this shit about us meant to be together?
That type of shit'll make me not want us to meet each other
I really think you and your girlfriend need each other
or maybe you just need to treat her better
I hope you get to read this letter, I just hope it reaches you in time
before you hurt yourself, I think that you'll be doing just fine
if you relax a little, I'm glad I inspire you but Stan
why are you so mad? Try to understand, that I do want you as a fan
I just don't want you to do some crazy shit
I seen this one shit on the news a couple weeks ago that made me sick
Some dude was drunk and drove his car over a bridge
and had his girlfriend in the trunk, and she was pregnant with his kid
and in the car they found a tape, but they didn't say who it was to
Come to think about it, his name was... it was you
Damn!

~~තේජන අබේදීර~~



1 comment:

Dhanuska said...

ඇත්තටම මෙම ගීයේ ft ලෙස ඩයිඩෝ ආම්ස්ට්‍රෝන්ග්ගේ නම සඳහන් කලත් ඇය විසින් ගායන කරන්නේ 1999 වසරේදී ඇය විසින් නිකුත් කරන ලද Thank You නම් ගීයයි